Ojooo

OJOOO
සල්ලි ගන්න හැටි දැන්ම අහ අහ දගලන්න එපා, ඉවසීම තියෙන මොලේ ඇති අය , වැඩේ පටන් ගන්න. සල්ලි ගන්න පුලුවන් බයවෙන්න එපා....


Register වෙන්න මෙතනින් ගිහින්

User name, Password , Email  ගහල පල්ලහට එන්න


 Iam not a robot , කියන තැනට කිල්ක් කරන්න
එතකොට මේ වගෙ එන photo එකෙන් මතෘකාවට අදාල , කොටු ටිකට හරි දාල , Verify  ඔබන්න. ( සමහරක් විට ආවෙ නැත්නම් කලබල වෙන්න එපා, ඒක අවුලක් නෑ )


හරි දැන් අවසානෙට Yes එක තොරල ,  Register  කිල්ක් කරන්න.


උඩින් දාල තියෙන විදියට ඔයලගෙ විස්තර දාල පුරවන්න. පුරවල රෙජිස්ටර් වෙන්න.   

1.  පලමු කාරනය :-  Reffral යාලුවො අවශ්‍යම නැත. , 

2. මාස 1- 2 අතර , ඉවසීම් කාලයක්. 

3 .  Phone + Chrome Browser එක ඕන. , නැති අය playstore එකෙන් ගන්න. 

4. මේක PTC site එකක්. ඒ කියන්නෙ Ads ක්ලික් කලාම සල්ලි හම්බෙන්න. එක ad එකකට 0.001 , දිනකට ads 20 යි. 

5. Ad එක මත ක්ලික් කලාම ඉබේම පේජ් එකක් ඔපන් වෙලා උඩින් තත්පර 5 යනව. ඒක ඉවර උනම ඒ පේජ් එක close කරල දාන්න.

6. මේ විදියට දිනපතා ads බලන්න.

7. Ads වලට පුන්ච් ගානක් ගෙවන්නෙ., වැඩි කරගන්නනෙ කාටත් ඕන. , මාස දෙකක් පමන ads බලන්න දිනපතා. ,  එතකොට අපට පුලුවන්  dollar 0.20  හොයාගන්න . , ඒකෙන් අප Rent එකට කෙනෙක්ව ගන්නව. භය වෙන්න එපා, site එක හරහම ඒක කරගන්න පුලුවන් ,         ඒකයි මුලදිම කිව්වෙ  reffral අවශ්‍යම නෑ කියල.

මේ විදියට තව කුලියට අය මේකෙන්ම අරගෙන ආදායම වැඩි කරගන්න පුලුවන් 



Comments

Popular posts from this blog

New Movies