සාර්ථකව Bitcoin වලින් මුදල් උපයමු.. 

රතු පටින් ඇති කරුනු අනිවාර්යයෙන්ම කියවන්න.
APP එක මේ වෙද්දි, ගත්තු අයත් මුල ඉදන්ම කියවල තේරුම් ගන්න බලන්න


මුල ඉදන්ම හදන අය , රූප සටහන් බල බලම හදාගන්න 

මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න එකටම, ඉටපස්සෙ daily task follow  කරන්න,   පහතින් ඇති පියවර අනුගමනය කරන්න .

https://www.pivot.one/app/invite_login?inviteCode=ksmbwf


 SIGN UP


1.  උඩ ලින්ක් එක ක්ලික් කරන්න.


2. ඉටපස්සෙ ඔයාට  LOG IN WITH GOOGLE කියන කොටස එනව.  පාස්වර්ඩ් මතක නැත්නම් අනිවාර්යයෙන්ම අලුත් Gmail account එකක් හදලම පටන් ගන්න  එතන gmail එකට ලොග් වෙන්න එනව. එතන ඔයගෙ gmail එකයි password ගහල ලොග් වෙන්න


DOWNLOAD APP TO WITHDRAW ,  Click

3. DOWNLOAD APP TO WITHDRAW   දුන්නම , Android  da Apple da කියල තෝරන්න ඒවි, එතනින් ඔයාගෙ අදාල එක දුන්නම එකපාරටම Pivot  App එක තියෙන තැනට යනව. එතනින් install කරගන්න.

App එකේ නම Pivot.. ( google eke gahala search karala ganna epa..දෙන්නටම දෙපැත්තට බෙදිල එන COMMISSION නැති වෙනව මේ හේතුවෙන්.  පසුවට app එකේ ප්‍රශ්න එහෙම උනාම

4. App එක ඔපන් කරල එකෙනුත් email gahala,  password ගහල  app එකට ලොග් වෙන්න.



5.  පෝස්ට් ලයික් දාල powers හොයන විදිය පහලින්.  Powers කියන්නෙ ඔයාගෙ ලකුනු, ඒව ස්ල්ලි වලට හැරෙනව...




Get Read Power,  කියන තැන් 40ක් පුලුවන් දවසට. එතකොට 4000 හොයන්න පුලුවන් . 

4000ක් කියන්නෙ. Dollars වලින්නම් සත ගානක. මේ ප්‍රමනය වැඩි කරගන්න ඕන. ඒ නිසා invite a friend  , ඔප්ශන් එකෙන් තව යාලුවො හදාගන්න.


  Invite කරල friend la හදාගත්තම, ඉස්සරහට ඔයගෙ commission එක හදාගන්න පුලුවන් .. 10 ඩොලර් එකතු වුනාම කියන්න. සල්ලි ගන්න හැටි කියල දෙන්නම.

මුදල් එකතු වෙනනෙ කොහාටද


පොඩි රතු පාට රවුමෙන් පෙන්නන්නෙ ඔයලගෙ මුදල, මේක ඩොලර් 8 ක් වගේ උනාම ගන්න පුලුවන් , ඒ නිස අඩු ගනන් තියෙන අය දැන්ම කලබල වෙන්න එපා.. 
8ක් ගත්ත අයට ගන්න හැටි කියල දෙන්නම් පසුව. 

BTC කියන තැන click කරන්න




ඕකට කියන්නෙ Wallet Address එක කියල , ඒ කියන්නෙ බන් online පොකට් එකක් කියන එක.  මේක හදන්න තමා Bitpay account එකක් ඕන වෙන්නෙ.       

##   Bitpay App එකේ සියලුම විස්තර -https://youtu.be/7I37N3vvFx8

 * එකවුන්ට් එක සාදන ලින්ක් එක -https://bitpay.com/wallet  

Pivot එකෙන් සල්ලි ගන්න විදිය


Friend kenekge wedak ... 


https://www.pivot.one/app/invite_login?inviteCode=ksmbwf



Banners app වලින් සල්ලි හොයන්න කැමති අය මේ  Page එක්ට යන්න.  



Comments

  1. බොහොම ස්තුතියි , first commenter

    ReplyDelete
  2. My pvtp balance is 109.94 but btc balance not chancha. Why is it?

    ReplyDelete
    Replies
    1. currently its normally, don't worry , you can exchange your pvtp to dollars of future.

      Delete
  3. Macho mage ekathu karana power wallat ekata waten name help me
    ( randikabandara006@gmail.com )

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

BannersApp

Pivot English