E Bates වලින් සල්ලි
මේකනම් හොද Site එකක්.. හිගකන්න ඕන නෑ..
ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමයි Online Shopping Site වලට customer ලා ගෙන්වලා දෙන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් (cashback) විදිහට.
SCAM Site එකක් නෙවෙ...
www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදෙන්න, ඉන් පසු Ebates Site එක ගැන සියලුම විස්තර බලන්න පුලුවන්.
මේ site එක ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්න වගෙම විස්වාසය දිනාගත් Site එකක්.
අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන Online Shopping site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් අදාල site එකෙන් Ebatesලට අපි ගත්තට commission එකක් දෙනවා.
Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා.
Ebates හරහා eBay වගේ Online Shopping සයිට් වලින් බඩු ගන්න එක. භාණ්ඩයේ වටිනකම හැටියට බොන්ස් ඔයාලට ලැබෙනවා
අනිත් එක තමයි ඔයාගේ යාලුවන්ට මේ Site එක හදුන්වලා දිලා ලොකු මුදලක් හොයන්න පුලුවන්. එක් Referral කෙනෙකුට $25ක් ගෙවනවා. Register වෙන කෙනාටත් $10ක් ගෙවනවා.
REGISTER HERE
ebates.com/r/CHATHU576?eeid=37142
එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ. මුලින්ම ඔයලා කරන්න තියෙන්නේම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න ebates.com/r/CHATHU576?eeid=37142
Email , passpassw ගහල Sign up වෙනවනම් හොදයි. Ebay එකේ රෙජිස්ටර් වෙලා ඉන්නවනම් දැනටමත් ඒ email එකම ගහන්න. ඒක පහසුයි
link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා.() නැත්නම් Direct Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ. GOOD LUCK
Comments
Post a Comment